කයිරෝ
කයිරෝ القاهرة | |
---|---|
Capital city | |
අපනාමය(න්): City of a Thousand Minarets | |
Location of Cairo within Egypt | |
ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°Eඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°E | |
Country | Egypt |
Governorate | Cairo |
First major foundation | 641–642 AD (Fustat) |
Last major foundation | 969 AD (Cairo) |
ආණ්ඩුව / පරිපාලනය | |
• Governor | Khaled Abdel Aal[2] |
සරිය[a][3] | |
• පුරවර | 2,734 කිමී2 (1,056 සතරැස් සැත) |
උන්නතාංශය | 23 මී (75 අඩි) |
ජනගහණය(2018) | |
• Capital city | 10,100,166[1] |
• පුරවර[4] | 22,183,000 |
• Demonym | Cairene |
GDP[5] | |
• Capital city | EGP 1,877 billion (US$ 120 billion) |
• Metro | EGP 2,986 billion (US$ 190 billion) |
වේලා කලාප | EST (UTC+02:00) |
දුරකථන කේතය(න්) | (+20) 2 |
වෙබ් අඩවිය | cairo.gov.eg |
Official name | Historic Cairo |
Type | Cultural |
Criteria | i, v, vi |
Designated | 1979 |
Reference no. | 89 |
නගරයේ පිහිටීම | |
රට | ඊජිප්තුව |
රාජ්‍යය | |
ආණ්ඩුකාරයා | අබ්ඩෙල් ඔවාවි කාලීෆා |
වර්ගඵලය | |
-නගරය | 453 වර්ග කිලෝමීටර්(174.9 වර්ග සැතපුම්) |
-නගරබද | 6,640 වර්ග කිලෝමීටර්(2,563.7 වර්ග සැතපුම්) |
- Metro | 86,369 වර්ග කිලෝමීටර් (33,347.3 වර්ග සැතපුම්) |
උන්නතාංශය | 23 මීටර් (75 ft) |
ජනගහණය (2009) | |
නගර | 20,000,000 |
ඝනත්වය | 17,190/වර්ග කිලෝමීටර් (44,521.9/වර්ග සැතපුම්) |
වේලා කලාපය | EET (UTC+2) |
වෙබ් අඩවිය | www.cairo.gov.eg |
කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.
ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]- Charles Ayrout
- Cultural tourism in Egypt
- List of buildings in Cairo
- List of cities and towns in Egypt
- Outline of Cairo
- Outline of Egypt
- Architecture of Egypt
සටහන්
[සංස්කරණය]- ^ Cairo Metropolitan is enlarged to cover all the area within the Governorate limits. Government statistics consider that the whole governorate is urban and the whole governorate is treated like as the metropolitan-city of Cairo. Governorate Cairo is considered a city-proper and functions as a municipality. The city of Alexandria is on the same principle as the city of Cairo, being a governorate-city. Because of this, it is difficult to divide Cairo into urban, rural, subdivisions, or to eliminate certain parts of the metropolitan administrative territory on various theme (unofficial statistics and data).
මූලාශ්‍ර
[සංස්කරණය]උපහරණ
[සංස්කරණය]- ^ "Population Estimates By Sex & Governorate 1/1/2022* (Theme: Census - pg.4)". Capmas.gov.eg. 2 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 September 2022.
- ^ "Official Portal of Cairo Governorate". 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 August 2020.
- ^ "Major Agglomerations of the World - Population Statistics and Maps". City Population. 11 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 November 2022.
- ^ "Cairo, Egypt Metro Area Population 1950-2023". Macrotrends. සම්ප්‍රවේශය 2023-02-25.
- ^ GDP BY GOVERNORATE, https://mped.gov.eg/Governorate?lang=en, ප්‍රතිෂ්ඨාපනය 26 January 2024
භාහිර සබැඳි
[සංස්කරණය] කයිරෝ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Cairo City Government
- Coptic Churches of Cairo
- ඕපන් ස්ට්‍රීට් මැප් තුළ ඇති කයිරෝ හා සබැඳි භූගෝලීය දත්ත
- Map of Cairo, 1914. සංරක්ෂණය කළ පිටපත 2019-07-24 at the Wayback Machine Eran Laor Cartographic Collection, The National Library of Israel.
- Maps of Cairo. සංරක්ෂණය කළ පිටපත 18 ඔක්තෝබර් 2021 at the Wayback Machine Historic Cities Research Project. සංරක්ෂණය කළ පිටපත 25 මාර්තු 2022 at the Wayback Machine
සේයාරු සහ වීඩියෝ
[සංස්කරණය]- Cairo 360-degree full-screen images
- Cairo Travel Photos Pictures of Cairo published under Creative Commons License
- Call to Cairo Time-lapse film of Cairo cityscapes
- Cairo, Egypt – video by Global Post
- Photos of Cairo / Travel
- කයිරෝ
- 10th-century establishments in Egypt
- 10th-century establishments in the Fatimid Caliphate
- 969 establishments
- Burial sites of the Burji dynasty
- Capitals in Africa
- Capitals of caliphates
- Cities in Egypt
- Fatimid cities
- Governorate capitals in Egypt
- Medieval cities of Egypt
- Greater Cairo
- Nile Delta
- Populated places established in the 10th century
- Populated places in Cairo Governorate
- Populated places on the Nile
- අගනගර