Jump to content

සදාචාරය

විකිපීඩියා වෙතින්
(Ethics වෙතින් යළි-යොමු කරන ලදි)
ට්‍රොලි ප්‍රශ්නය, ආදිමය සහ එහි ආකාර පහක් දැක්වෙන චිත්‍රයකි. ට්‍රොලි ප්‍රශ්නය සදාචාරාත්මක උභතෝකෝටිකයක් වන අතර යුක්තිවේදීය සහ සංවිපාකවාදීය සදාචාර පද්ධති අතර වෙනස දක්වන උදාහරණයක් වෙයි.

සදාචාරය (ඉංග්‍රීසි:  Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි. පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=සදාචාරය&oldid=547036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි