Jump to content

වොල්ගාග්‍රාද්

විකිපීඩියා වෙතින්
(Stalingrad වෙතින් යළි-යොමු කරන ලදි)
වොල්ගාග්‍රාද්
Волгоград
City[1]
Volgograd
Top-down, left-to-right: The Motherland Calls on Mamayev Kurgan, the railway station, Eternal flame, The Metrotram, Gerhardt's Mill, Central embankment
Flag of වොල්ගාග්‍රාද්
Coat of arms of වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් හී පිහිටීම
Map
වොල්ගාග්‍රාද් is located in Volgograd Oblast
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් is located in European Russia
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් is located in Russia
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් is located in Europe
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් is located in Asia
වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද්
රුසියාව තුල වොල්ගාග්‍රාද් හී පිහිටීම
ඛණ්ඩාංක: 48°42′31″N 44°30′53″E / 48.70861°N 44.51472°E / 48.70861; 44.51472ඛණ්ඩාංක: 48°42′31″N 44°30′53″E / 48.70861°N 44.51472°E / 48.70861; 44.51472
රටරුසියාව
ෆෙඩරල් විෂය කොටස්Volgograd Oblast[2]
Founded1589[3]
City status since1780[1]
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයCity Duma[4]
 • Head[4]Vladimir Marchenko[5]
සරිය
 • මුළු859.35 කිමී2 (331.80 සතරැස් සැත)
උන්නතාංශය80 මී (260 අඩි)
ජනගහණය(2010 Census)[6]
 • මුළු1,021,215
 • ඇස්තමේන්තුව (2018)[7]1,013,533 (−0.8%)
 • අනුස්ථිතිය12th in 2010
 • ඝණත්වයBad rounding here1,200/කිමී2 (Bad rounding here3,100/වර්ග සැත)
 • පරිපාලනමය වශයෙන් අනුයුක්ත කොට ඇත්තේcity of oblast significance of Volgograd[2]
 • Capital ofVolgograd Oblast[2], city of oblast significance of Volgograd[2]
 • Urban okrugVolgograd Urban Okrug[8]
 • Capital ofVolgograd Urban Okrug[8]
වේලා කලාප[9] (UTC+3)
තැපැල් කේත(ය)[10]400000–400002, 400005–400012, 400015–400017, 400019–400023, 400026, 400029, 400031–400034, 400036, 400038–400040, 400042, 400046, 400048–400055, 400057–400059, 400062–400067, 400069, 400071–400076, 400078–400082, 400084, 400086–400089, 400093, 400094, 400096–400098, 400105, 400107, 400108, 400110–400112, 400117, 400119–400125, 400127, 400131, 400136–400138, 400700, 400880, 400890, 400899, 400921–400942, 400960–400965, 400967, 400970–400979, 400990–400993
දුරකතන කේත(ය)|+7 8442
City DaySecond Sunday of September[1]
වෙබ් අඩවියvolgadmin.ru

වොල්ගාග්‍රාද් ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු රුසියාවේ පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2024 දි ) 1,018,898 ක් විය. වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын )​ වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය.
වොල්ගාග්‍රාද් නගරය වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත් ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හමුදාවට එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( ස්ටලින්ග්‍රාද් සටන / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.

නිල ලාංඡනය
වොල්ගාග්‍රාද් කොඩිය
ත්සාරිත්සින් නිල ලාංඡනය(1857)
වොල්ගාග්‍රාද්,වර්ෂ 1979 සිතියමක්
View of Voroshilovsky City District of Volgograd
Volgograd metrotram system

මූලාශ්‍ර

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ a b c Charter of Volgograd, Preamble
  2. ^ a b c d Law #139-OD
  3. ^ Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. pp. 81–83. ISBN 5-7107-7399-9.
  4. ^ a b Charter of Volgograd, Article 22
  5. ^ "Руководители". volgadmin.ru. සම්ප්‍රවේශය 29 January 2023.
  6. ^ රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය (2011). Всероссийская перепись населения 2010 года. Том 1 [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය, වෙළුම. 1]. Всероссийская перепись населения 2010 года [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය] (රුසියානු බසින්). ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය.
  7. ^ "26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года". රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය. සම්ප්‍රවේශය 23 ජනවාරි 2019.
  8. ^ a b Law #1031-OD
  9. ^ "Об исчислении времени". Официальный интернет-портал правовой информации (Russian බසින්). 3 June 2011. සම්ප්‍රවේශය 19 January 2019.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  10. ^ Почта России. Информационно-вычислительный центр ОАСУ РПО. (Russian Post). Поиск объектов почтовой связи (Postal Objects Search) (රුසියානු බසින්)

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වොල්ගාග්‍රාද්&oldid=694117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි